උණු උණුවේම windows 10 බාගමු
ඔන්න යාලුවනේ මම අදත් ඔයාලට සුපිරි පෝස්ටුවක් අරගෙන ආවා.
කට්ටිය දැන් Windows 8.1 එහෙම බාවිතා කරනවා ඇතිනේ. windows 8 පිලිබදවනම් ඒ තරම් ප්‍රතිචාර හම්බ උනේ නැහැ.නමුත් තාම windows 10 පිලිබදව උනත් ඒ තරම් හොද ප්‍රතිචාර ලැබුනේ නෑ.
windows 10 තාම එලියට දාලා නෑ.ඒත් windows හි නවතම සංස්කරණය වන windows 10 හි Technical preview එක හා windows 10 හි theme එක. කැමති අයට download කරන්න පුලුවන්.මෙන්න Link එක
windows 10 Technical preview එක
http://windows.microsoft.com/en-us/windows/preview-iso
මෙන්න key එක Technical preview එකේ NKJFK-GPHP7-G8CSJ-P6JXRHQRJR
Windows 10 Theme pack
http://www33.zippyshare.com/v/3nMRWq1J/file.html

Like Us
ReplyDelete