නිතර ඕන වෙන දේවල් අත ලගින් තියාගන්න



නිතර ඕන වෙන දේවල් අත ලගින් තියාගන්න



නිතර ඕන වෙන දේවල් කියලා කිව්වෙ නිතර  ඕනවෙන software වල shortcut වලටයිසාමාන්‍යන් අපි shortcuts දාගන්නේ desktop එකටනෙඒ හරුනු කොට නිතරම ඕනවෙන ඒවා දාගන්නේ  Quick Launchඑකට මම හරිනෙ.

ඒත් මම කියන්නේ නිතර ඕනවෙන shortcuts  Quick Launch එකට දාගන්න එක ගැන නෙමේමම ඔයාලට දෙන්න යන්නෙ ඒකට වෙනමම software එකක්.

Quick Launch එකට දානවාට වඩා මේකට shortcuts දාගන්න එක ලේසීමොකද  මේකට shortcuts ගොඩාක් දාගන්නත් පුලුවන්දාගත්ත shortcuts   ඕනෑ තැනක ඉදලා open කරගන්නත් පුලුවන්,  මේකෙ Quick Launchඑකට වඩා පෙනුමකුත් තියනවා ඉතින් මේක ගැන මම කියල වැඩක් නෑ ඔයාලාත් මේක දාලම බලන්න එතකොට තේරෙයි වෙනස.



                                             ^ ^මෙතනින් ගන්න(පිංතූරය උඩ කොටලා) ^ ^


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment