Computer Tricks In Sinhala | NotePad භාවිතයෙන් වයිරස් එකක් හදමු. CD/DVD Drive එක දිගටම එලියට පනින්න. 100% වැඩ. ට්‍රයි එකක් දීල බලන්න


මේකේ වයිරස් එකක් කිව්වට VBSCRIPT එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. මේක මම් මගේ ලැප් එකේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක බ්ලොග් එකේ දාන්න හිතුවේ.  මේකෙන් වෙන්නේ ඔයාලගෙ සීඩී/ඩ්වීඩි ඩ්‍රයිව් එක එක දිගට ඕපන් එන එක. ඒ කිව්වේ ඔයාලා ඒක ඇතුලට දැම්මම අයෙත් එලියල පනිනවා.  මේක නවත්තට හැටිත් මම කියලයි තියෙන්නේ.


  • Notepad Open කරගන්න.
  • යට තියන කෝඩ් එක එකේ දාගන්න.                                                                                                Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
    Set colCDROMs = oWMP.cdromCollection
    do
    if colCDROMs.Count >= 1 then
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    End If
    wscript.sleep 5000
    loop
                                                                                                                                                                                           දැන් anything.vbs කියල save කරන්න.
     ඒක ඕපන් කරල බලන්න. 
  • Ctrl + Alt + Delete ඔබල Task Manager ඕපන් කරගන්න.
  • Process යටතේ wscriptයන්න තොරා End Process කරන්න        
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment