ඕනෑම Android App එකක් Lock කරන්නේ කොහමද? ( Messages, Viber, Whatsapp)

 Android App එකක් Lock කරන්න පුළුවන් App කිහිපයක් අපි ඔබට ගෙන එනවා.
Messages, Viber, Whatsapp, Gmail වගේ App, Password එකක් දාලා Lock කරන්න බැරි එක Android phone එකක් භාවිතා කරන ඔබට තිබෙන ගැටළුවක් වෙන්න පුළුවන්.
නමුත් ඒ ගැටලුවට විසදුම් දැන් තියනවා.
Android App NameDownloadsRating
Smart AppLock (App Protector)10,000,000 – 50,000,0004.5
AppLock100,000,000 – 500,000,0004.4
App Lock5,000,000 – 10,000,0004.5
මේ App වලින් මමනම් භාවිතා කරන්නේ Smart AppLock (App Protector) Android App එකයි. ඒ App එකෙන් Messages, Viber, Whatsapp, Gmail වගේ ඕනෑම App එකක් Lock කරන්න පුළුවන්. එක එක ඒවාට වෙන වෙනම Password දෙන්නත් පුළුවන්. Password එක වැරදියට ගහන අයගේ Photo එකක් Front Cam එකෙන් ගන්න විදියටත් Settings හදන්න පුළුවන්. මේ වගේ තව ගොඩක් දේවල් කරගන්න පුළුවන් App එකක් තමයි Smart AppLock කියන්නේ.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment